gossiplanka alexa රටක් බලා සිටි "නෙවස්කා ලේඩි" නෞකාව ලංකා මුහුදු තීරයට ඇතුළු වෙයි - දැන් තිබෙන තැන මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටක් බලා සිටි "නෙවස්කා ලේඩි" නෞකාව ලංකා මුහුදු තීරයට ඇතුළු වෙයි - දැන් තිබෙන තැන මෙන්න




රටක් බලා සිටි "නෙවස්කා ලේඩි" නෞකාව ලංකා මුහුදු තීරයට ඇතුළු වෙයි
නෞකාව දැන් තිබෙන ස්ථානය මෙන්න

පසුගිය දින කිහිපය පුරා පැවති ඉන්ධන අර්බුදයත් සමඟ ශ්‍රී ලංකාවට "නෙවස්කා ලේඩි" නෞකාව පැමිණෙන තුරු මුළු රටම ඉතාමත් උනන්දුවෙන් බලාගෙන සිටියා. මෙම නෞකාවෙහි තෙල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගෙන සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ තිබෙනවා.

ඩුබායි සිට පැමිණෙන නෙවස්කා ලේඩි නෞකාව දිවයිනට පැමිණි වහාම අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට අදාළ අංශ සූදානමින් සිටි නමුත් මෙම නෞකාවෙන් පැයකට ගොඩ බා ගත හැකි ඉන්ධන ප්‍රමාණය සීමිත බැවින් ඒ සඳහා යම්කිසි කාලයක් ගතවනවා. මේ හේතුව නිසා  බළධාරීන් ප්‍රකාශ කරන්නේ නෞකාවෙහි ඉන්ධන ගොඩබෑම මතම පදනම්ව නොසිට දැනට පවතින ඉන්ධන තොග බෙදා හැරීමට පියවර ගන්නා බවයි.
කෙසේ නමුත් මුළු රටේම අවධානය යොමු වූ "නෙවස්කා ලේඩි" නෞකාව මේ වන විට පවතින ස්ථානය පහත සිතියමෙන් අවබෝධ කරගන්නට පුළුවන්.
(2017.11.08 රාත්‍රී 08.45)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu