gossiplanka alexa ලෝක රූ රැජින කිරුළ දිනාගත් 20 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක රූ රැජින කිරුළ දිනාගත් 20 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව



ලෝක රූ රැජින කිරුළ
දිනාගත් 20 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව
(Photos)

චීනයේ සන්‍යා හි පැවති ලෝක රූ රැජින අවසන් තරගයේදී ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ වෛද්‍ය ශිෂ්‍යාවක වන 20 හැවිරිදි මනුෂි චිල්ලාර් මෙවර ලෝක රූ රැජින ලෙසින් කිරුළ හිමිකරගත් අතර අනු  ශූරතාව මෙක්සිකෝ රූ රැජින ඇන්ඩ්‍රියා මීසා, තුන්වන ස්ථානය එංගලන්ත රූ රැජින ස්ටෙෆනි හිල් දිනාගත්තා.

ප්‍රියංකා චොප්රා 2000 වසරේ ලෝක රූ රැජින වී වසර 17 කට පසුවයි ඉන්දියානු තරුණියක මෙලෙස ලෝක රූ රැජින කිරුළ හිමිකරගනු ලැබුවේ. මෙවර ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් මනුෂි චිල්ලාර් හෘද ශල්‍ය වෛද්‍යවරියක වීමට අපේක්ෂා කරන අතර, ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ලාභ අපේක්ෂා නොකරන රෝහල් කිහිපයක් ඉදිකිරීමටද බලාපොරොත්තු වන බව සඳහන්.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu