gossiplanka alexa පාප් වහන්සේගේ අත්සනින් යුතු ලැම්බොගිනියක් වෙන්දේසියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාප් වහන්සේගේ අත්සනින් යුතු ලැම්බොගිනියක් වෙන්දේසියට




ති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අත්සනින් යුතු ලැම්බොගිනි රථයක් 2018 වසරේ මැයි මාසයේදී වෙන්දේසියේ තැබීමට ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ වෙළඳ සන්නාමයක් වන ලැම්බොගිනි සමාගම තීරණය කර තිබෙනවා.

 ලැම්බොගිනි සමාගම සඳහන් කර සිටින්නේ මෙම වෙන්දේසියෙන් ලැබෙන මුදල් ආගමික කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි.

මෙම සුපිරි මෝටර් රථය සඳහා අත්සන් තැබීම ඊයේ (15දා) සිදුවූ අතර මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu