gossiplanka alexa බුදුරුව සහිත පච්චයක් කොටගෙන ශ්‍රී ලංකාවට ආපු එංගලන්ත ජාතික කාන්තාව පිටුවහල් කල පොලිස් නිළදාරීන්ට වැඩ වරදින ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බුදුරුව සහිත පච්චයක් කොටගෙන ශ්‍රී ලංකාවට ආපු එංගලන්ත ජාතික කාන්තාව පිටුවහල් කල පොලිස් නිළදාරීන්ට වැඩ වරදින ලකුණු



බුදුරුව සහිත පච්චයක් කොටගෙන ශ්‍රී ලංකාවට ආපු එංගලන්ත ජාතික කාන්තාව පිටුවහල් කල
පොලිස් නිළදාරීන්ට වැඩ වරදින ලකුණු

2014 වසරේදී එංගන්ත ජාතික හෙදියක් වූ නයෝමි කෝල්මෙන් නම් එංගලන්ත ජාතික කාන්තාවක් බුදුරුව සහිත පච්චයක් කොටාගෙන ශ්‍රී ලකාවේ සංචාරයට පැමිණ ඇති අතර ඇයව ලංකාවෙන්    පිටුවහල් කිරීම හේතුවෙන් ඇයට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. ඇය අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට කටයුතු කළ

පොලිස් නිලධාරීන්ට ඇයගේ වන්දි හා නඩුගාස්තු ලෙස රුපියල් ලක්ෂ අටක මුදලක් ගෙවන ලෙස පොලිස් නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඇයව අත්අඩංගුවට ගෙන තිබුනේ කටුනායක ගුවන්තොටුපොළේදී වන අතර ඇයගේ අතේ තිබූ පච්චය ශ්‍රී ලංකාවේ ජනතාව කුපිත විය හැකි බව සඳහන් කරමින් ඇයව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර තිබුණි.
ඇය සඳහන් කර තිබුණේ තමන් බෞද්ධයෙකු හෙයින් බුදුන්ගේ රුව සිය බාහුවේ පච්චයක් ලෙස කොටාගත් බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu