Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor




මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දක්වා ඇති ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු පහළට දමා ඇත. ඒ පහත පරිදිය

හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 11ක බද්ද රුපියල් 10 කින්
අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40 ක බද්ද රුපියල් 39 කින්
ලොකුළුණු කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 40 ක බද්ද රුපියල් 39 කින් අඩු කර ඇත.

ඊට අමතරව ඊයේ (08) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පරිප්පු, කරවල, ෆාම් තෙල්, එළවලු තෙල්වල ද බදු අඩු කර තිබේ.



















Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection