gossiplanka alexa ඉරාන දේශසීමාව තුල ඇති වූ භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 130 දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉරාන දේශසීමාව තුල ඇති වූ භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 130 දක්වා ඉහළට

උතුරු ඉරාකයේ ඉරාන දේශසීමාව තුල ඇති වූ දරුණු භූමිකම්පාවෙන් පුද්ගලයන් 130 දෙනෙකු මියගොස් 1000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භුමි කම්පාව හේතුවෙන් ඉරාකයට යාබදව පිහිටි ගම්මාන 8ක් විනාශ වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඇතැම් ගම්මානවලට විදුලි බලය කපා හැරීම නිසා සන්නිවේදන කටයුතු සියල්ල අඩපණ වී තිබෙනවා. ඒ නිසා එම ප්‍රදේශ වලට මුදා ගැනීමේ කණ්ඩායම් යවා ඇති බව ඉාරාන මාධ්‍ය වාර්තා කරනවා.

රාත්‍රී කාලයේදී ඇති වු මේ භූ කම්පනය රික්ටර් පරිමාණයේ 7.3 අගයක් ලෙස සටහන් වී ඇත. භූ කම්පනයෙන් විපතට පත් වූ පුද්ගලයින් ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු වෙමින් පවතින අතර මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu