gossiplanka alexa ආහාර පිසීමට ගන්නා තෙල් වර්ග සඳහා පාලන මිලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආහාර පිසීමට ගන්නා තෙල් වර්ග සඳහා පාලන මිලක්



පාරිභෝගික අධිකාරිය විසින් පොල් තෙල් හා අනිකුත් ආහාර පිසීමට ගන්නා තෙල් වර්ග සඳහා පාලන මිලක් නියම කිරීමට තීරණය කර ඇත.

පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලරත්න සඳහන් කළේ පාර්ලිමේන්තු සංකිර්ණයේදී අද පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී මෙම තිරණය ගන්නා බවයි

පොල් තෙල්වලින් වෙළෙඳුන් අධික ලාභයක් ලැබුව ද පාරිභෝගිකයාට එහි වාසිය අත්නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පසුගිය දා මිල ගණන් පහත හෙලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිව ඇත.

ඒ අනුව නව මිල ගණන් සඳහන් ගැසට් පත්‍රය අද ජීවන වියදම් කමිටුව ද ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ද කටුයුතු කරන බවයි පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරන්න වැඩි දුරටත් කියා සිටියේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu