Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor


හෙට පෙ.ව 8.00 සිට පසුදා අලූයම 2 වන තෙක් කොළඹ ඇතුලූ ආසන්න ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කඩුවෙල හා කෝට්ටේ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය කියා සිටියා.







Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection