gossiplanka alexa ජීවිතයට සමුදුන් පුංචි දියණිය රෝහලේදී ජනාධිපති තාත්තාට තැබූ සංවේදී ෆේස් බුක් සටහන - (Photos)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජීවිතයට සමුදුන් පුංචි දියණිය රෝහලේදී ජනාධිපති තාත්තාට තැබූ සංවේදී ෆේස් බුක් සටහන - (Photos)




ජීවිතයට සමුදුන් පුංචි දියණිය රෝහලේදී
ජනාධිපති තාත්තාට තැබූ සංවේදී ෆේස් බුක් සටහන
(Photos)

අනුදි කා අතරත් ජනප්‍රිය වුණේ ඇයගේ අතින් ලියවුණු අපූරු කවි, සහ පොත් නිසයි. පෞද්ගලික බැංකුවක සේවය කරමින් සිටි ඇය විසින් කල නිර්මාණ මුහුණූ පොතේ සැවොම අතර කතා බහට ලක්වුනු අතර සැවොම වාගේ අනුදිට ආදරය කරන්න පටන් ගත්තා. නමුත් මැය පසු ගිය කාලේ නොසිතූ ලෙස

ස්නායු රෝගයකට ගොඳුරු වුනා. පසුව අනුදිගේ රෝගය සුව කරන්න ඉන්දියාවට රැගෙන ගියත් ඇයගේ රෝගී තත්වය සුව කර ගැනීමට හැකි වෙලා තිබුනේ නෑ. නැවතත් ලංකාවට පැමැණි අනුදි ඊයේ ජීවිත ගමනට සමුදීලා තිබුණා.
අනුදි  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තැබූ ෆේස් බුක් සටහනක් මේ වන විට බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙලා තිබෙනවා. ඇය මෙලෙස ෆේස් බුක් සටහන තබා ඇත්තේ ජනාධිපති තාත්තා වෙතටයි. රෝහලේ කොරිඩොවේ තියන වලවල් හදලා දෙන්න කියලා ඇය තැබූ සංවේදී ෆෙස් බුක් සටහනයි මේ..

ජනාධිපති තාත්තා වෙත,
පුළුවන් නම් ජාතික රෝහලේ කොරිඩෝවල කැඩුණු තැන් වලට කාටහරි සිමෙන්ති සුට්ටක් දාලා දෙන්න කියන්න...
ට්‍රොලියෙ යද්දි වලවල් වල වැටිලා අභ්‍යාවකාශගත වෙන අපි පව්....


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu