gossiplanka alexa බස් රථයේ වීදුරුත් කඩා බිඳ දමමින් "කප්පම් රාජු" කප්පම් ගත්ත හැටි - (Video)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස් රථයේ වීදුරුත් කඩා බිඳ දමමින් "කප්පම් රාජු" කප්පම් ගත්ත හැටි - (Video)





බස් රථයේ වීදුරුත් කඩා බිඳ දමමින් "කප්පම් රාජු" කප්පම් ගත්ත හැටි
(Video)

දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා ඇතුළුව පවුලේ පිරිස සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා ගමන් කරන අතරතුර කප්පම් රාජු නමින් හැඳින්වෙන ඇතෙකුගේ ග්‍රහනයට ලක්ව තිබෙනවා. මෙම බැතිමතුන් පිරිස කතරගම පුදබිම වන්දනාකර පසුව සිතුල්පවුව බලා ගමන් කරන අවස්ථාවේදීයි මෙම ගැටළුවට මුහුණ පා ඇත්තේ.

මේ ඇතා ආහාර ඉල්ලා බස් රථය අසලට පැමිණියත් කිසිවෙකුගෙන් ආහාර නොලැබුනු නිසා උරණ වූ කප්පම් රාජු සිය ඇත් දලයෙන් බස් රථයේ වීදුරුව කඩා බිඳ දමා බස් රථය තුල සිටි පිරිසව බිය වද්දා තිබුණු අතර පසුව මොවුන් කෑම වර්ග කිහිපයක් ඇතාට ලබා දීමෙන් අනතුරුව ඇතාගෙන් බේරී යාමට හැකියාව ලැබී ඇත. කෙසේ නමුත් එම අවස්ථාවේ බස් රථයේ සිටි අයකු විසින් තම ජංගම දුරකතනයෙන් මේ සිදුවීම පටිගත කරගෙන තිබුනා.
එය පහතින් බලන්න..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu