gossiplanka alexa තරුණියක් එක්ක රැයක් ගතකරන්න ඇරයුම් කරලා තියෙන්නේ ක්‍රිකට් ලොක්කෙක් නෙමෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තරුණියක් එක්ක රැයක් ගතකරන්න ඇරයුම් කරලා තියෙන්නේ ක්‍රිකට් ලොක්කෙක් නෙමෙයි






ක්‍රිකට් ආයතනයෙන් හෙළිදරව්වක්.!
"තරුණියක් එක්ක රැයක් ගතකරන්න ඇරයුම් කරලා තියෙන්නේ ක්‍රිකට් ලොක්කෙක් නෙමෙයි''

ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඉහල නිළධාරියෙක් පාකිස්ථාන ජාතික මාධ්‍ය වේදිනියකට තමන් සමඟ රැයක් ගතකිරීමට ඇරයුම් කරමින් අයුතු යෝජනාවක් කරමින් යැවූ වට්ස්ඇප් පණිවිඩය පිළිබඳව පසුගිය දින කිහිපය පුරාම කතාබහට ලක්විය. මේ තත්ත්වයේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දී ඇති ගැටළුකාරී තත්වයත් සමඟ මෙවැනි ක්‍රියා හේතුවෙන් රටේ නමට මෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටද ඉමහත් අපකීර්තියක් වුනු බව නම් කාටත් නොරහසකි.

එසේ නමුත් එම වට්ස්ඇප් පණිවිඩය යවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු නොව, එම සංචාරය සඳහා එක්වූ මාධ්‍ය ‍වේදියෙකු බව දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම පණිවිඩය යවා ඇති පුද්ගලයා ක්‍රිකට් වලට සම්බන්ධ පෞද්ගලික වෙබ් අඩවියක සංස්කාරකවරයෙක්ද වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් මෙලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කළද, මෙම සිද්ධියට මුහුණ දුන් පාකිස්ථාන ජාතික තරුණිය තවමත් ඇයට එම පණිවිඩය කවුරුන් විසින් එවනු ලැබුවක්ද යන්න ප්‍රකාශ කර නැත. නමුත් ඉදිරියේදී අදාළ පුද්ගලයාගේ සියළු විස්තර හෙලිකරන බවද ඇය නිකුත් කල ටිව්ටර් පණිවිඩයේ සඳහන් වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu