Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor



පසුගියදා සියදිවි නසාගත් දසුන්ගේ කතාවත්
මියුසික් වීඩියෝ එකට අරගෙනද?
(වීඩියෝ)

පසුගිය කාලයේ ලංකාවේ ප්‍රසිද්ධ චරිත වල පුද්ගලික ජීවිතය යොදා ගනිමින් කළ මියුසික් වීඩියෝ නිර්මාණ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර දැඩි කතාබහක් ඇති වුණු අතර ඒ නිර්මාණ වලට බොහෝ දෙනෙකුගේ අකමැත්තක් ඇති බව පෙනී ගියා. නමුත් එහි උණුසුම යන්නටත් පෙරම තවත් ප්‍රසිද්ධ චරිතයක කතාවක් යොදා ගනිමින් නිර්මාණය කලා යැයි කියන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වන සමාජ ජාල භාවිතා කරන්නන් පවසන්නේ පසුගිය දින කිහිපයේ කතාබහකට ලක් වූ සියදිවි හානි කරගත් ජනප්‍රිය නළු දසුන්ගේ ජීවිත කතාව මෙලෙස නිර්මාණය කර තිබෙන බවයි. කෙසේ වෙතත් එය තීරණය කිරීම ඔබට බාරයි.
එම වීඩියෝව පහතින් නරඹන්න.









Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection