gossiplanka alexa මගුල් ගෙදර යනගමන් කඩේකින් කෑව චූටි දුවට සිදු වූ අවාසනාවන්ත ඉරණම - (Video)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මගුල් ගෙදර යනගමන් කඩේකින් කෑව චූටි දුවට සිදු වූ අවාසනාවන්ත ඉරණම - (Video)





මගුල් ගෙදර යනගමන් කඩේකින් කෑව චූටි දුවට
සිදු වූ අවාසනාවන්ත ඉරණම
- (වීඩියෝ)

ආහාර විශ වීම හේතුවෙන් වයස අවුරුදු හතක දැරියක් මිය යාමේ සිද්දියක් වාර්තා වෙනවා. මේ සිද්ධිය වාර්තා වන පරිදි එකම පවුලේ පස් දෙනෙකු මංගල උත්සවයකට සහාභාගී වීම සඳහා අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අතරතුර ආහාර ලබාගැනීම සඳහා ඔවුන් කැකිරාවත් දඹුල්ලත් අතර ප්‍රදේශය තුල තිබෙන වෙළඳ සැළකට පැමිණ තිබෙනවා.

ආහාර ලබාගැනීමෙන් අනතුරව කුඩා දියණිය බස් රථයේදීද වමනය කර තිබෙන අතර මංගල උත්සවයට සහභාගී වීමෙන් පසුව නැවත ගම්පොළ බලා පැමිණි මොවුන් ගම්පොළ මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එහිදී වයස අවුරුදු 07 ක් වූ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් සිවු දෙනාද රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් එක් අයෙකුගේ තත්වයද බරපතල බව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ප්‍රකාශ කර ති‍බෙනවා.
මේ හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කණ්ඩායමක් විසින් සිද්ධියට අදාළ එම ප්‍රදේශයේ වෙළඳ සැල් පරීක්ෂාවට ලක් කරයි.
වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu