gossiplanka alexa ගණිකා සේවයේ යෙදී සිටි තරුණියන් 08 දෙනෙකු ඇතුළු සුපිරි ගණිකා නිවාසයක් වටලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගණිකා සේවයේ යෙදී සිටි තරුණියන් 08 දෙනෙකු ඇතුළු සුපිරි ගණිකා නිවාසයක් වටලයි



ගණිකා සේවයේ යෙදී සිටි තරුණියන් 08 දෙනෙකු ඇතුළු
සුපිරි ගණිකා නිවාසයක් වටලයි

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා පුද්ගලයින් 13න් දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාසය බස්නාහිර පළාත් දුෂණ මර්ධන ඒකකය විසින් ඊයේ වැටලීමට ලක්කර
ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර එහි කළමණාකාරවරයා සහ ගණිකා නිවාසය පවත්වාගෙන යෑමට සහය වූ සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු ගණිකා සේවයේ යෙදී සිටි තරුණියන් 08 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ අදාළ ස්ථානයේ සිටි තායිලන්ත කාන්තාවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත් බවයි. ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 22, 26, 28, 30, 31, 25, 36 සහ 37 යන වයස්වල පසුවන කොළඹ 15, උකුවෙල, පොළොන්නරුව, කුලියාපිටිය, ගම්පහ ගල්ගමුව සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව සඳහන් වෙන අතර අත්අඩංගුවට පත් මොවුන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu