gossiplanka alexa වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මධු සාදයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මධු සාදයක්

බන්ධනාගාර ආරංචි මාර්ග පවසන පරිදි  වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් සිටින සිර මැදිරියක පසුගිය සිකුරාදා රාත්‍රී මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

මෙම වාට්ටුව පරීක්ෂා කරද්දී මත්පැන් බෝතලයක් සහ  ජංගම දුරකතනකයක් සහිත පාර්සලයක් සොයා ගත් බවද හිස් බීම බෝතලයකට මෙම මත්පැන් පුරවා බන්ධනාගාර තාප්පයෙන් ඇතුළට දමා ඇතැයි ද, මත්පැන් සාදයෙන් පසු කාන්තා රැඳවියන් කිහිප දෙනකු නටමින් විනෝද වී ඇතැයි ද බන්ධනාගාර ආරංචි පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu