Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor

බන්ධනාගාර ආරංචි මාර්ග පවසන පරිදි  වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් සිටින සිර මැදිරියක පසුගිය සිකුරාදා රාත්‍රී මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

මෙම වාට්ටුව පරීක්ෂා කරද්දී මත්පැන් බෝතලයක් සහ  ජංගම දුරකතනකයක් සහිත පාර්සලයක් සොයා ගත් බවද හිස් බීම බෝතලයකට මෙම මත්පැන් පුරවා බන්ධනාගාර තාප්පයෙන් ඇතුළට දමා ඇතැයි ද, මත්පැන් සාදයෙන් පසු කාන්තා රැඳවියන් කිහිප දෙනකු නටමින් විනෝද වී ඇතැයි ද බන්ධනාගාර ආරංචි පවසයි.









Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection