Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor





රෝහිත රාජපක්ෂ මැයි දින රැළියට සහභාගී වෙලා නෑ

ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය කොළඹ ගෝල්ෆේස් පිටියේදී ඉකුත්දා පැවැත්වුනා. රැළිය ආරම්භයට පෙරම මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එහි සංවිධන කටයුතු අධීක්ෂණය කලා. එහෙත් ඔහු
මැයි දින රැළියට සහභාගී වූයේ නැහැ. රෝහිත සිය පෙම්වතිය සමග ගෝල්ෆේස් පිටිය අසල හෝටලයක ඉහළම මහලයේ සිට රැළිය නරඹා තිබෙන අතර එහි ඡායාරූපයක් පහතින්.












Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection