gossiplanka alexa ගංගාරාම වෙසක් කලාපය ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතින් විවෘත වෙයි - (Photos)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගංගාරාම වෙසක් කලාපය ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතින් විවෘත වෙයි - (Photos)




ගංගාරාම වෙසක් කලාපය ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි
අතින් විවෘත වෙයි - (Photos)

ගංගාරාම වෙසක් කලාපය ඊයේ පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් විවෘත කෙරිණි. ගංගාරාම සීමා මාලකයේදී විදුලි පහන් ආලෝකය දල්වා වෙසක් කලාපය විවෘත කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එය නැරඹිමටද එක්විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම වෙසක් සැමරුමට සහභාගී වී සිටිය අතර එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu