gossiplanka alexa බනිස් කෑල්ලක් උගුරේ සිරවී තුන් හැවිරිදි දැරිය මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බනිස් කෑල්ලක් උගුරේ සිරවී තුන් හැවිරිදි දැරිය මරුට



බනිස් කෑල්ලක් උගුරේ සිරවී තුන් හැවිරිදි දැරිය මරුට

බනිස් කෑල්ලක් පිට උගුරේ හිරවිමෙන් අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටි තුන් හැවිරිදි වියේ පසුවන බිලිඳියක් අද ( 6 දා ) උදේ මිය ගිය බව හලාවත පොලිසිය කියයි. මව විසින් දැරියට බනිස් ගෙඩියක් කෑළි වලට කඩා
කවමින් සිටිය දි ඇය අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කර ප්‍රාථමික සත්කාර ඒකකයෙහි රඳවා ප්‍රතිකාර ලබා දෙන අතරේ මියගොස් තිබුණි.

මෙසේ මියගොස් තිබෙන්නේ හලාවත මැල්පුර විසු ලංකා හළුගේ අමෙලියා විතාරා ප්‍රනාන්දු ( 3 ) නමැති දැරිය වන අතර හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu