gossiplanka alexa මෝටාර් උණ්ඩ 17 ක් කිලිනොච්චියෙන් සොයාගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෝටාර් උණ්ඩ 17 ක් කිලිනොච්චියෙන් සොයාගනී

එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සඟවා තිබූ මෝටාර් උණ්ඩ 17 ක් කිලිනොච්චිය  උරුත්තිරපුරම්, නීවිල් ප‍්‍රදේශයේ වගා බිමක ළිඳක් සුද්ධ පවිත‍්‍ර කරමින් සිටියදී සොයාගත් බව කිලිනොච්චි පොලිසිය පවසයි.

පවතින අධික වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජලය ලබාගැනීම සඳහා ප‍්‍රදේශවාසියකු විසින් වගා ළිඳ සුද්ධ පවිත‍්‍ර කරමින් සිටියදී එහි තිබී මෝටාර් උණ්ඩ හමුවී ඇති බවත් ඒ පිළිබඳ පොලිසිය වෙත සිදුකළ දැනුම් දීමකින් පසු ළිඳ තුළ තිබී මෝටාර් උණ්ඩ 17 සොයාගෙන ඇත.

එම සොයාගත් සියලු උණ්ඩ මිලිමීටර 60 වර්ගයේ ඒවා බවත් දීර්ඝ කාලයක් ළිඳ තුළ තිබීම හේතුවෙන් දිරාපත්ව ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu