gossiplanka alexa වෙසක් පෝයට පසුව අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෙසක් පෝයට පසුව අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම්

මැයි මස 3 වැනිදා සහ 5 වැනිදා අතර එක්දින වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සැරසෙන අතර ඔවුන්ගේ ඉල්ලීම් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම බව පවසයි.

තවද රජයෙන් එම වර්ජනයට සාධාරණ පිළිතුරක් නොලැබුණහොත් ලබන වෙසක් පෝයට පසුව අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි. එසේම මෙවර වර්ජනය සඳහා තවත් වෘත්තීය සමිති 200 කට ආසන්න සංඛ්‍යාවක් තමන්ට සහයෝගය දීමට සූදානම් බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu