gossiplanka alexa අමුතු අකාරයේ සිප ගැනීමකින් කාර් එකක් දිනාගත් ලාංකීය කත

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමුතු අකාරයේ සිප ගැනීමකින් කාර් එකක් දිනාගත් ලාංකීය කත




පසුගියදා ඇමෙරිකාවේ අමුතු ආකාරයේ තරඟයක් පවත්වලා තියෙනවා. මේ තරඟයෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවක්. මේ තරඟය වුණේ මෝටර් රථයක් වැඩිම වේලාවක් සිප ගැනීමයි. තරඟය පවත්වලා තියෙන්නේ
ඇමෙරිකාවේ ඔස්ටින් ප්‍රාන්තයේ, ටෙක්සස් ප්‍රදේශයේ කිස් නම් රේඩියෝවක් විසින්. මේ කාන්තාව දිලිනි ජයසූරියයි. ඇය අමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය රසායානාගාරයක සේවය කරන්නියක්.
කෙසේවෙතත් දිලිනි පැය 50ක කාලයක් කියා “ඔපිටිමා එල්. එක්ස් කාර් රථය” සිපගෙන ඉඳලා තමයි මෙම තරඟය ජයග්‍රහණය කරලා තියෙන්නේ.

ඇය කියලා තියෙන්නේ ඇගේ ස්වාමිපුරුෂයා හා ඇය එකම මොටර් රථය බෙදාගෙන භාවිතා කළ බැවින් මෙම තරඟය සඳහා ඉදිරිපත් වූ බවයි. මේ තරඟයෙන් ඇයට හිමි වූ මෙම කාර් රථයේ වටිනාකම ඩොලර් 23,108 ක්. තරඟකරුවන් 6ක් මෙම තරඟය සඳහා සහභාගි වී ඇති අතර ඔවුන් සියළුදෙනාම විවිධ ත්‍යාග දිනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. පහතින් වීඩියෝව බලන්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu