gossiplanka alexa ශ්‍රී ලංකා - ඉරාන ආරක්ෂක සහයෝගීතාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා - ඉරාන ආරක්ෂක සහයෝගීතාවක්


පූර්ණ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව හා ඉරානය අතර  සූදානමක් පවතින බව ඉරානයේ මාධ්‍ය වාර්තා කරයි.ශ්‍රී ලංකාවේ සහකාර ආරක්ෂක ලේකම් සරත් කුමාර මහතා සහ ඉරාන ආරක්ෂක අමාත්‍ය හොසේන් දෙගෑන් මහතා අතර මොස්කව්හිදී පැවති සාකච්ඡාවක දී මේ බව කතාබහට ලක්වී ඇත.

හයවැනි වරට  මොස්කව්හීදී පැවැත්වෙන ජාත්‍යන්තර ආරක්ෂක සම්මන්ත්‍රණයට සමගාමීව මෙම සාකච්ඡාව පැවත්විණි.විවිධ රටවල ඉහළ ආරක්ෂක නිලධාරීහු සහ විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් මෙම සම්ම්න්ත්‍රණය පසුගිය බදාදා (27) ආරම්භ වූ අතර ආරක්ෂක ගැටළුවලට උපදෙස් ගැනීම සඳහා මෙම සම්ම්න්ත්‍රණයේ එක් අපේක්ෂාව විය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu