gossiplanka alexa අද දින සිට විශේෂ ප්‍රවාහන සේවා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද දින සිට විශේෂ ප්‍රවාහන සේවා




සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ,
අවශ්‍යතාව මත බස් රථ යෙදවීමට උපදෙස් ලබා දී ඇති බවයි. ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණිම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද විශේෂ බස් සේවා යොදවා තිබේ.

මීට අමතරව අතිරේක දුම්රිය සේවා ද අද සහ හෙට යන දෙදින තුළ ක්‍රියාත්මකයි. දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ජනතාවගේ ආරක්ෂාව සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් ද යොදවා ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu