gossiplanka alexa එස්. එෆ්. ලොක්කා හොරකමේ ගිහින් උසාවියට ගෙනල්ලා - මැයි 9 වැනිදා දක්වා රිමාන්ඩ්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එස්. එෆ්. ලොක්කා හොරකමේ ගිහින් උසාවියට ගෙනල්ලා - මැයි 9 වැනිදා දක්වා රිමාන්ඩ්




එස්. එෆ්. ලොක්කා හොරකමේ ගිහින් උසාවියට ගෙනල්ලා
මැයි 9 වැනිදා දක්වා රිමාන්ඩ්

මූල්‍ය ආයතනයක සුඛෝපභෝගි ජීප් රථයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ මැයි 9 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල අද (27) නියෝග කර තිබෙනවා. මේ ගැන වැඩිදුර විමර්ශන පවත්වා
ප‍්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්  කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.
සැකකරුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව  පැහැර ගත් බවට සැකකෙරන ජිප් රථය මිහින්තලේ කුරුන්දන්කුලම ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබියදි සොයාගත් බවත් එම ජීප් රථයේ වටිනාකම  රුපියල් ලක්ෂ 150 ඉක්ම වනු ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වනු ලැබුවා..

අත් අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු සතුව ජීව අත් බෝම්බයක් තිබු බව අධිකරණයට කී පොලිසිය මෙම සැකකරු වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බවද සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu