gossiplanka alexa ලංකාවෙන් පැනගිය කොටි ලොක්‌කන්ට සරණාගත කාර්යාලයෙන් හැඳුනුම්පතක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවෙන් පැනගිය කොටි ලොක්‌කන්ට සරණාගත කාර්යාලයෙන් හැඳුනුම්පතක්

එක්‌සත් ජාතීන්ගේ අනාථයන් පිළිබඳ මහ කොමසාරිස්‌ කාර්යාලය විසින් මෙරටින් පැනගිය කොටි හමුදා නායකයන් 50 කට  සරණාගත හැඳුනුම්පත් ලබාදී ඇත. මොවුන් ස්‌විස්‌ටර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, නෝර්වේ සහ මැලේසියාවේ සිටින බව හෙළිවී තිබේ. එමෙන්ම එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය මොවුන්ට සරණාගත හැඳුනුම්පත් ලබාදීම පිළිබඳව තොරතුරු හෙළිකිරීම  ප්‍රතික්‍ෂේප කර ඇත.

තවද පසුගියදා නිදහස්‌ වූ කොටි ගුවන් ඒකකයේ දෙවැනියා වූ කුශාන්තන්ටත්  එවැනි හැඳුනුම්පතක්‌ ලබාදීම හරහා ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වී තිබේ. එසේම එම සරණාගත හැඳුනුම්පත් ඇති කිසිම කොටි හමුදා නායකයකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට තහනම් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu