gossiplanka alexa පාසල් ළමුන්ට කම්සැපදුන් රාජගිරියේ සම්බාහන මධ්‍යස්ථානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසල් ළමුන්ට කම්සැපදුන් රාජගිරියේ සම්බාහන මධ්‍යස්ථානය



පාසල් ළමුන්ට කම්සැපදුන් රාජගිරියේ සම්බාහන මධ්‍යස්ථානය
ලිංගික ඇසුරට අවශ්‍ය උපත් පාලන කොපුත් ලබා දීලා


දිගු කාලයක් තිස්සේ සම්බාහන මධ්‍යස්ථානක් බව පෙන්වමින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන තුනක් පසුගිය 30,31 සහ 01දා යන දිනවලදී වැලිකඩ පොලිසිය මගින් වැටලීම් සිදු කොට එහි සිටි  තරුණ කාන්තාවන් සහ කළමණාකරුවන් අත්අඩංගුවට ගත්තේය.

මෙම සම්බාහන මධ්‍යස්ථාන අතරින් රාජගිරිය නගරයේ තිබෙන එක් සම්බාහන මධ්‍යස්ථානයක්
පාසල් ළමුන් අතර ඉතාමත් ජනප්‍රිය තැනක් වන අතර මෙම ස්ථානයට පැමිණෙන ළමුන් අමතර පංති සඳහා දෙමව්පියන් ලබාදෙන මුදල් යොදවා මෙහි කාන්තා ඇසුරට හුරුව ඇති බව අණාවරණ වේ.

මෙම සම්බාහන මධ්‍යස්ථානය වැටලීමට පොලිස් උපාය දූතයකු යැවීමෙන් සම්බාහනය කිරීම සඳහා පැමිණි තරුණ කාන්තාව අඩ නිරුවතින් සිටියදී අත් අඩංගුවට ගෙන ඇති අතර, ඇය  ලිංගික ඇසුරක් සඳහා අවශ්‍ය උපත් පාලන කොපු ඔහු වෙත ලබා දී තිබූ බව පොලිසිය පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu