gossiplanka alexa අලුත උපන් බිළිදා කැලයකට දමා ගිය මව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අලුත උපන් බිළිදා කැලයකට දමා ගිය මව



අලුත උපන් බිළිදා කැලයකට දමා ගිය මව 
(Video)

ඊයේ  (17) උදෑසන කාන්තාවක් දරුවෙකු සිය නිවස තුළදීම ප්‍රසූත කර අසල ඔය රක්ෂිතයට දමා ගොස් ඇතැයි මාදම්පේ පොලීසිය පවසයි. අදාළ මව මාදම්පේ, ගල්මුරුව, හේනේපොල පදිංචි 37 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

ගවයන් බැඳීමට කැලයට ගිය පුද්ගලයෙකුට කුඩා දරුවෙකු
හඬන ශබ්දයක් ඇසී ඒ පිළිබඳව මාදම්පේ පොලීසියට දැනුම් දී තිබේ. ඕන අනතුරුව පොලිස් නිලධාරීන් විසින් සොයාගත් බිළිඳාව ගල්මුරුව රෝහලට ඇතුළත් කර ඇත.

වැඩිදුර ප්‍රතිකාර සඳහා බිළිඳාව හලාවත රෝහලට මාරුකර යවා ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu