gossiplanka alexa කිඹුලෙකුගේ උදරයෙන් අතුරුදන් වූ දැරියගේ සිරුරේ කොටස් හමුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කිඹුලෙකුගේ උදරයෙන් අතුරුදන් වූ දැරියගේ සිරුරේ කොටස් හමුවෙයි

මුලංනටුව ඇළේ දිය නාමින් සිටියදි 13 හැවිරිදි ගිම්හානි අනුෂිකා නම් අතුරුදහන් වූ දැරියගේ ශරීරයේ කොටස් ඇයව ඩැහැගත් කිඹුලාගේ උදරයේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

සිය දෙමව්පියන් සහ තවත් පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ අතුරුදහන් වූ එම දැරිය සොයා ප්‍රදේශවාසීන්  මෙන්ම නාවික හමුදාවේ කිමිදුම් කරුවෝ සහ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු ප්‍රදේශයේ දියබිම් පීරූහ.

නමුත් දැරිය සොයාගැනීමට අපහසු වූ නමුත්  ඊට පසු දින ඇල ආසන්නයේ ගෙවත්තක දී අඩි 11 පමණ දිගැති කිඹුලකු කිසියම් පිරිසක් විසින් මරා දමා සිටියදි ගම්වාසීන් විසින් දැක කිඹුලාගේ බඩ කපා බැලීමේ දී අතුරුදහන් වූ දැරියගේ බවට සැකකරන ශරීරියේ කොටස් හමු වූ බව නෑගම්පහ මරණ පරීක්ෂක ඩී.එම්. ජයන්ත ධර්මශ්‍රී දිසානායක මහතා පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu