Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisements

Loading...

Latest NEWS

Advertisements

Loading...

T R E N D I N G

Contact Gossip Editor

Loading...

මුලංනටුව ඇළේ දිය නාමින් සිටියදි 13 හැවිරිදි ගිම්හානි අනුෂිකා නම් අතුරුදහන් වූ දැරියගේ ශරීරයේ කොටස් ඇයව ඩැහැගත් කිඹුලාගේ උදරයේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

සිය දෙමව්පියන් සහ තවත් පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ අතුරුදහන් වූ එම දැරිය සොයා ප්‍රදේශවාසීන්  මෙන්ම නාවික හමුදාවේ කිමිදුම් කරුවෝ සහ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු ප්‍රදේශයේ දියබිම් පීරූහ.

නමුත් දැරිය සොයාගැනීමට අපහසු වූ නමුත්  ඊට පසු දින ඇල ආසන්නයේ ගෙවත්තක දී අඩි 11 පමණ දිගැති කිඹුලකු කිසියම් පිරිසක් විසින් මරා දමා සිටියදි ගම්වාසීන් විසින් දැක කිඹුලාගේ බඩ කපා බැලීමේ දී අතුරුදහන් වූ දැරියගේ බවට සැකකරන ශරීරියේ කොටස් හමු වූ බව නෑගම්පහ මරණ පරීක්ෂක ඩී.එම්. ජයන්ත ධර්මශ්‍රී දිසානායක මහතා පවසයි.


Loading...







Gossip Lanka Magazine

Advertisements

Loading...

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection