Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisements

Loading...

Latest NEWS

Advertisements

Loading...

T R E N D I N G

Contact Gossip Editor

Loading...

එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රධාන තනතුරු සහ ආසන සංවිධායක තනතුරු අතර  පැහැදිලි සංශෝධනයක්‌ කිරීමට මෙවර මැයි රැලියෙන් පසුව තීරණයක් ගන්නා බව එම පක්‌ෂයේ නායකත්වය තීරණය කර ප්‍රකාශ කර ඇත. ඉට අමතරව වැඩ නොකරන ආසන සංවිධායකයන්ට එම තනතුරු අහිමි කෙරෙනු ඇතැයි පැවසේ.

කල්ලිවාදයකින් තොරව පක්‌ෂය පවත්වාගෙන යැමට පිල් නොබලා නව තනතුරු හා පත්වීම් ද ලබාදීමටද , ඉදිරි අනාගතයට මුහුණ දීම සඳහා ශක්තිමත්  තරුණ නායකයන් ඉදිරිපෙළට ගැනීම සදහා මෙලෙස වෙනස්වීම සිදුකරන බවද ප්‍රකාශ කර ඇත.

ඒ අනුව වසර ගණනාවකට පසුව එජාපය තුළ සිදුවන මෙම දැවැන්ත වෙනස හරහා ඉදිරි මැතිවරණ සඳහා සාර්ථකව මුහුණ දී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය අඩිතාලම මෙලෙස දැමීමට තීරණය කර ඇත.




Loading...







Gossip Lanka Magazine

Advertisements

Loading...

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection