Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor

21 හැවිරිදි  Raudha Athif නැමැති මාලදිවයින් ජාතික නිරුපිකාවක් භිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය සොයාගෙන ඇත.

විශ්ව විද්‍යාලයක වෛද්‍ය අධ්‍යාපනය හදාරන තරුණියක් වන ඇය බංගලාදේශයේ සිය නවාතැන්පොළ තුලදී මියගොස් ඇති අතර එය සියදිවි හානිකරගැනීමක් බවයී පොලිසිය පවසන්නේ.

ඇයගේ හිතවතුන් සහ යාළුවන් පවසන ආකාරයට ඇයගේ එකම අරමුණ වී ඇත්තේ වෛද්‍යවරියක් වීම බවයි. කෙසේ හෝ ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.















Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection