gossiplanka alexa ලසිත් මාලිංග IPL පළමු තරඟයට සහභාගී නොවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලසිත් මාලිංග IPL පළමු තරඟයට සහභාගී නොවෙයි


ලසිත් මාලිංග IPL පළමු තරඟයට සහභාගී නොවෙයි
රට වෙනුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම මගේ අංක එක 

අප්‍රේල් මස 6වනදා පැවැත්වෙන IPL තරඟ මාලාවේ මුම්බායි ඉන්දියන්ස් පිල සහභාගී වන පළමු තරඟයට ලසිත් මාලිංග සහභාගී නොවන බව දැනගන්නට ලැබුණා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟය එදිනටම යෙදී තිබීම
ඊට හේතුවයි. IPL තරඟාවලියට වඩා තමන්ට ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කිරීම
වැදගත් බවත් ජාතික කණ්ඩායමේ තරඟයන් වලට සහභාගී වීමට මුල්තැන දෙන බවත් ලසිත් මාලිංග පවසයි.

ඔහු මේ සම්බන්දයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියා..

''IPL තරඟාවලියේ සෑම තරඟයකටම අපි සහභාගී වෙන්න ඕනි, එත් රට වෙනුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම තමයි මගේ අංක එක වෙන්නේ, ඒ නිසා බංග්ලාදේශය එක්ක පැවැත්වෙන තරඟ දෙකට සහභාගී වෙලා තමයි මම IPL සෙල්ලම් කරන්න යන්නේ, 6 වෙනිදා තියෙන පළවෙනි IPL මැච් එක මට මිස් වෙනවා. ඒත් පන්දුවාර විස්ස තරඟාවලිය තුළ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කිරීම තමයි මගේ එකම බලාපොරොත්තුව, ඒ නිසා ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරලා පස්සේ මම IPL යනවා.''
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu