Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisements

Loading...

Latest NEWS

Advertisements

Loading...

T R E N D I N G

Contact Gossip Editor

Loading...

කුරුණෑගල ප්‍රදේශයේ මීට මාස කීපයකට උඩ දී  නිවෙසක් සෝදිසි කිරීමට යෑමේදී උප පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි ප්‍රධාන සැකකරු ජේ. කේ. චමින්ද නමැත්තා ඊයේ (27දා) හම්බන්තොට මීගහජදුර ප්‍රදේශයේ කැලයකදී කොටු කිරීමට ගිය පොලිස් කණ්ඩායමක් අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී තුවාල ලබා හම්බන්තොට රෝහලට රැගෙන ඒමේදී මියගොස් තිබේ.

සැකකරු  හම්බන්තොට සිට කිලෝමීටර් 17ක් දුරින් ඇති මීගහජදුර ප්‍රදේශයේ කැලයක  සැඟව සිටින බවට ලද තොරතුරක් මත කොළඹ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් අරඹා ඇත.

ඒ අවස්ථාවේ සැකකරු සහ පොලිසියඅතර සිදුවූ වෙඩිහුවමාරුවකදී  සැකකරු වෙඩිවැදී මියගොස් ඇත අතර ඉන් සුළු තුවාල ලබා පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.


Loading...







Gossip Lanka Magazine

Advertisements

Loading...

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection