gossiplanka alexa පිරිසක් පෞරණික විහාරස්ථානයක තිබූ සියලුම බුද්ධ ප‍්‍රතිමා විනාශ කර පළා යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිරිසක් පෞරණික විහාරස්ථානයක තිබූ සියලුම බුද්ධ ප‍්‍රතිමා විනාශ කර පළා යයි


පිරිසක් පෞරණික විහාරස්ථානයක තිබූ සියලුම බුද්ධ ප‍්‍රතිමා විනාශ කර පළා යයි
(Video)

අවිස්සාවේල්ල දීගල ප‍්‍රදේශයේ තිබෙන පෞරණික විහාරස්ථානයක තිබූ සියලුම බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා පලාගොස් තිබෙනවා.

මෙම ප‍්‍රහාරය සිදු වනවිට කිසිඳු භික්ෂූන් වහන්සේ නමක් විහාරස්ථානයේ වැඩ සිට නොමැති
අතර කඩා විනාශ කර ඇති ප්‍රතිමා අතරට අටවිසි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ද ඇතුළත් බව වාර්තා කරයි.

දැරණියගල ශ‍්‍රී අභිනවාරාම පුරාණ විහාරස්ථානයේ වැඩවසන පූජ්‍ය අවිස්සාවේල්ලේ වගශ‍්‍රී වජිරවංශතිස්ස හිමියන්ගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසූ විට විහාරස්ථානයට මේ අයුරින් හානි කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි අනාවරණ වී නොමැති බව උන්වහන්සේ සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu