gossiplanka alexa ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා කවුන්සිලයේ වංචාවක්‌ හෙළිවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා කවුන්සිලයේ වංචාවක්‌ හෙළිවෙයි

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව සිදු වූ බරපතළ වංචනික ක්‍රියාවක්‌ ගැන තොරතුරු හෙළිවී ඇත.

එනම් මෙම වංචනික ක්‍රියාව නම් මානව හිමිකම් කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලය ශ්‍රී ලංකාවට එරෙහිව එකම සංවිධානයකට වාර්තා නවයක්‌ ඉදිරිපත් කිරීමට ඉඩදීමේ සිද්ධියයි.

ප්‍රංශයේ භාරතී සෙන්ටර් සංවිධානය විසින් මෙම වාර්තා නවය ඉදිරිපත් කර ඇත.

මෙහි විශාල මුදල් ගනුදෙනුවක්‌ සිදුවී ඇති අතර එකම සංවිධානයකට වාර්තා 9 ක්‌ ඉදිරිපත් කිරීම සඳහා අවසරදීම නීති විරෝධී යෑයි මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පවසයි. කොටි ඩයස්‌පෝරාවේ මරියදාස්‌ නමැත්තෙක් විසින් මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ බව ආරංචි මාර්ග පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu