gossiplanka alexa ගංඟාවක් තුල තිබී හමු වූ මිනී අළු පෙට්ටියේ ජීවයක්? වීඩියෝ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගංඟාවක් තුල තිබී හමු වූ මිනී අළු පෙට්ටියේ ජීවයක්? වීඩියෝ

ජෝර්ජියාවේ පිහිටි ගංඟාවක පිහිණීම් කටයුතු සිදුකල පිරිසක් සොයාගත් මියගිය මිනිසෙකුගේ මීනී අළු දැක්වෙන වීඩියෝවක් ගැන මේ වන විට අන්තර්ජාලයේ බොහෝ පිරිසක් කතාබහට ලක් වී ඇත.

එම වීඩියෝව මිලියන 5කට ආසන්න පිරිසක් මේ වන විට නරඹා ඇත. කිමිදුම්කරුවන් විසින් සොයාගත් එම මිනී අළු තුළින් පැමිණි වායු බුබුළු නිසා ඒ තුල ජීවයක් තවමත් පවතිනු ඇතැයි ඔවුන් සැක පහල කරන අතර තවත් පිරිසක් පවසන්නේ බෑගය තුළට ජලය පිරුණු නිසාවෙන් එලෙස වායු බුබුළු පිටවන්නට ඇතිබවයි.

එම වීඩියෝව පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu