Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor

ජෝර්ජියාවේ පිහිටි ගංඟාවක පිහිණීම් කටයුතු සිදුකල පිරිසක් සොයාගත් මියගිය මිනිසෙකුගේ මීනී අළු දැක්වෙන වීඩියෝවක් ගැන මේ වන විට අන්තර්ජාලයේ බොහෝ පිරිසක් කතාබහට ලක් වී ඇත.

එම වීඩියෝව මිලියන 5කට ආසන්න පිරිසක් මේ වන විට නරඹා ඇත. කිමිදුම්කරුවන් විසින් සොයාගත් එම මිනී අළු තුළින් පැමිණි වායු බුබුළු නිසා ඒ තුල ජීවයක් තවමත් පවතිනු ඇතැයි ඔවුන් සැක පහල කරන අතර තවත් පිරිසක් පවසන්නේ බෑගය තුළට ජලය පිරුණු නිසාවෙන් එලෙස වායු බුබුළු පිටවන්නට ඇතිබවයි.

එම වීඩියෝව පහතින්..









Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection