gossiplanka alexa සයිටම් විසඳා තිබියදීත් ඒ හරහා රජය පෙරළිම නිශ්ඵල උත්සාහයක්‌

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සයිටම් විසඳා තිබියදීත් ඒ හරහා රජය පෙරළිම නිශ්ඵල උත්සාහයක්‌

"සයිටම් වෛද්‍ය විද්‍යාලයේ අර්බුදය රජය මගින් විසඳා තිබියදීත් වෛද්‍යවරුන් පිරිසක්‌ "සයිටම්" ආයතනයට එරෙහිව උද්ඝෝෂණ කරනු ලබන්නේ රජය පෙරළා දැමීමේ අරමුණේන්  බව සයිටම් ආයතනයේ සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ 28 දා පුවත්පතකට පවසා සිටියේය.

නෙවිල් ප්‍රනාන්දු මහතා පවසන පරිදි වෛද්‍යවරුන්ට රජය පෙරළා දැමීමට අවශ්‍යනම් ඔවුන් මුලින්ම කළ යුත්තේ දේශපාලන සංවිධානයක්‌ ආරම්භ කිරීමයි. තවද  "සයිටම්" ආයතනයේ කොටස්‌ විකිණීමට පවා රජය ක්‍රියා කරද්දී වෛද්‍යවරුන් තවදුරටත් කෑගහන්නේ කුහකකම, ඊර්ෂ්‍යාව පදනම් කරගෙන බවද සඳහන් කළේය. එමෙන්ම වෛද්‍යවරුන් කෑගැසුවාට ඔවුන්ට රජය පෙරළිය නොහැකි අතර එය නිශ්ඵල උත්සාහයක්‌ බවද ඔහු පැවසුහ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu