gossiplanka alexa පීඩාවට පත් ජනතාවගේ සුවදුක් විමසීමට මීතොටමුල්ලට ගිය ක්‍රිකට් තරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පීඩාවට පත් ජනතාවගේ සුවදුක් විමසීමට මීතොටමුල්ලට ගිය ක්‍රිකට් තරු


පසුගියදා මීතොටමුල්ල ප්‍රදේශයේ සිදු වූ විපතට මුහුණ දුන් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනක් මීතොටමුල්ල ප්‍රදේශයට ගොස් ඇත.

රංගන හේරත්, ඩිල්ෂාන් මුණවීර, තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම ගමනට සහභාගී වී ඇති අතර ඔවුන් විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාරද ලබාදීමට නියමිත බවද දැනගන්නට ලැබුණි.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu