gossiplanka alexa ඉන්දියාවේ ගව ඝාතනයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ ගව ඝාතනයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

ගව ඝාතයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබාදීමට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී නව නීතියක් සම්මත වී ඇත. ගුජරාට් ප්‍රාන්තය තුළ  සත්ව ආරක්ෂණ පනතට සංශෝධනයක් එක්කරමින් මෙම නව නීතිය සම්මත වී ඇත. තවද යමෙකු ගව මස් ප්‍රවාහනය කර හසු වුවහොත් වසර 10ක සිර දඬුවමක්ද ලබා දෙයි.

ගවයා යනු හින්දු සමාජය තුළ අතිශය පූජනීය වස්තුවක් වන අතර, එරට බහුතර ප්‍රාන්ත තුළ ගව ඝාතනය නීති විරෝධී කටයුත්තක් වේ.

මෙම නව නීතිය අද දින (01) සිට ක්‍රියාත්මක වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu