Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisements

Loading...

Latest NEWS

Advertisements

Loading...

T R E N D I N G

Contact Gossip Editor

Loading...

ගව ඝාතයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබාදීමට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී නව නීතියක් සම්මත වී ඇත. ගුජරාට් ප්‍රාන්තය තුළ  සත්ව ආරක්ෂණ පනතට සංශෝධනයක් එක්කරමින් මෙම නව නීතිය සම්මත වී ඇත. තවද යමෙකු ගව මස් ප්‍රවාහනය කර හසු වුවහොත් වසර 10ක සිර දඬුවමක්ද ලබා දෙයි.

ගවයා යනු හින්දු සමාජය තුළ අතිශය පූජනීය වස්තුවක් වන අතර, එරට බහුතර ප්‍රාන්ත තුළ ගව ඝාතනය නීති විරෝධී කටයුත්තක් වේ.

මෙම නව නීතිය අද දින (01) සිට ක්‍රියාත්මක වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.


Loading...







Gossip Lanka Magazine

Advertisements

Loading...

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection