Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisements

Loading...

Latest NEWS

Advertisements

Loading...

T R E N D I N G

Contact Gossip Editor

Loading...

ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව චීන ආණ්ඩුව ෂින්ජියාන්ග් කලාපය සඳහා නව නීතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව පවසයි. පුරුෂයන් “අසාමාන්‍ය” ලෙස රැවුල වැවීම, කාන්තාවන් පොදු ස්ථානවලදී මුහුණු ආවරණය කිරීම හා රාජ්‍ය රූපවාහිනිය නැරඹීම ප්‍රතික්ෂේප කිරීම තහනම් කිරීම නව නීතීන් වේ.

චීනයේ සිටින ‘උයිගර්’ මුස්ලිම් ප්‍රජාවගේ නිජභූමිය ලෙස සැලකෙන්නේ ෂින්ජියාන්ග් කලාපය වන අතර එහි තමන්ට වෙනස් ආකාරයට සලකනු ලබන බව උයිගර් වැසියන් පවසයි. එම කලාපයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ගණනාවක් මෑත වසර කිහිපය තුළ වාර්තා වී තිබෙනවා.

මෙවැනි ප්‍රතිපත්ති හේතුවෙන් නොසන්සුන්කාරී වාතාවරණයක් මතු වීමට ඉඩ ඇති බව මානව හිමිකම් සංවිධාන පවසයි.


Loading...







Gossip Lanka Magazine

Advertisements

Loading...

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection