gossiplanka alexa ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව චීනයෙන් නව නීති පෙළක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව චීනයෙන් නව නීති පෙළක්

ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව චීන ආණ්ඩුව ෂින්ජියාන්ග් කලාපය සඳහා නව නීතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව පවසයි. පුරුෂයන් “අසාමාන්‍ය” ලෙස රැවුල වැවීම, කාන්තාවන් පොදු ස්ථානවලදී මුහුණු ආවරණය කිරීම හා රාජ්‍ය රූපවාහිනිය නැරඹීම ප්‍රතික්ෂේප කිරීම තහනම් කිරීම නව නීතීන් වේ.

චීනයේ සිටින ‘උයිගර්’ මුස්ලිම් ප්‍රජාවගේ නිජභූමිය ලෙස සැලකෙන්නේ ෂින්ජියාන්ග් කලාපය වන අතර එහි තමන්ට වෙනස් ආකාරයට සලකනු ලබන බව උයිගර් වැසියන් පවසයි. එම කලාපයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ගණනාවක් මෑත වසර කිහිපය තුළ වාර්තා වී තිබෙනවා.

මෙවැනි ප්‍රතිපත්ති හේතුවෙන් නොසන්සුන්කාරී වාතාවරණයක් මතු වීමට ඉඩ ඇති බව මානව හිමිකම් සංවිධාන පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu