Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisements

Loading...

Latest NEWS

Advertisements

Loading...

T R E N D I N G

Contact Gossip Editor

Loading...



ගෝනවල පතන ප්‍රදේශයේදී බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට පෙරළෙයි
දෙදෙනෙකු මරුට 63 ක් රෝහලේ
(Video)

ඊයේ (05 දා) නාවලපිටිය දොලොස්‌බාගේ ගෝනවල පතන ප්‍රදේශයේ දහවල් කාලයේදී ලංගම බස්‌ රථයක්‌ අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. එම අනතුරෙන් තුවාල ලැබුවන්  63 කට ආසන්න පිරිසක් නාවලපිටිය රෝහලට ඇතුළත් කළ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන්
දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එසේ ජීවතක්ෂයට පත්ව ඇත්තේ 65 හැවරදි පුද්ගලයෙකු සහ 30 හැවරදි කාන්තාවක්ය. තුවාල ලැබු පුද්ගලයින් 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් විසි තුන්දෙනෙකු සහ පාසල් ළමුන් විසි දෙදෙනෙකු වනවා.

මෙම බස්‌රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.









Loading...







Gossip Lanka Magazine

Advertisements

Loading...

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection