gossiplanka alexa ගෝනවල පතන ප්‍රදේශයේදී බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට පෙරළෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝනවල පතන ප්‍රදේශයේදී බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට පෙරළෙයි



ගෝනවල පතන ප්‍රදේශයේදී බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට පෙරළෙයි
දෙදෙනෙකු මරුට 63 ක් රෝහලේ
(Video)

ඊයේ (05 දා) නාවලපිටිය දොලොස්‌බාගේ ගෝනවල පතන ප්‍රදේශයේ දහවල් කාලයේදී ලංගම බස්‌ රථයක්‌ අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. එම අනතුරෙන් තුවාල ලැබුවන්  63 කට ආසන්න පිරිසක් නාවලපිටිය රෝහලට ඇතුළත් කළ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන්
දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එසේ ජීවතක්ෂයට පත්ව ඇත්තේ 65 හැවරදි පුද්ගලයෙකු සහ 30 හැවරදි කාන්තාවක්ය. තුවාල ලැබු පුද්ගලයින් 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් විසි තුන්දෙනෙකු සහ පාසල් ළමුන් විසි දෙදෙනෙකු වනවා.

මෙම බස්‌රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu