gossiplanka alexa හිටපු අමාත්‍යවරයාගේ මිණිපිරියගේ පළමු උපන්දිනයට කෝටි 4 ක තෑග්ගක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු අමාත්‍යවරයාගේ මිණිපිරියගේ පළමු උපන්දිනයට කෝටි 4 ක තෑග්ගක්


හිටපු අමාත්‍යවරයාගේ මිණිපිරියගේ පළමු උපන්දිනයට
කෝටි 4 ක තෑග්ගක්

පසුගිය ආණ්ඩු සමයේ හිටපු අමාත්‍යවරයෙකු වූ  ප්‍රියංකර ජයරත්න මහතාගේ මිණිපිරියගේ උපන්දිනය සම්බන්ධ පුවතක් හේතුවෙන් පසුගියදා සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහක් දක්නට ලැබුණි. එනම් අමාත්‍යවරයා තම මිණිපිරියගේ පළමු උපන්දිනය වෙනුවෙන් රුපියල් කෝටි 4ක් පමණ වටිනා
නවතම බෙන්ස් මෝටර් රථයක්  පිරිනැමීම හේතුවෙනි.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී උපන්දින  සාදය පැවැත්වූ අතර සාදය සඳහා ඥාතීන් රැසක් සහභාගී වී සිටියේය.එහි ඡායාරූප කිහිපයක් පහතින්..





































ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu