Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisements

Loading...

Latest NEWS

Advertisements

Loading...

T R E N D I N G

Contact Gossip Editor

Loading...


හිටපු අමාත්‍යවරයාගේ මිණිපිරියගේ පළමු උපන්දිනයට
කෝටි 4 ක තෑග්ගක්

පසුගිය ආණ්ඩු සමයේ හිටපු අමාත්‍යවරයෙකු වූ  ප්‍රියංකර ජයරත්න මහතාගේ මිණිපිරියගේ උපන්දිනය සම්බන්ධ පුවතක් හේතුවෙන් පසුගියදා සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහක් දක්නට ලැබුණි. එනම් අමාත්‍යවරයා තම මිණිපිරියගේ පළමු උපන්දිනය වෙනුවෙන් රුපියල් කෝටි 4ක් පමණ වටිනා
නවතම බෙන්ස් මෝටර් රථයක්  පිරිනැමීම හේතුවෙනි.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී උපන්දින  සාදය පැවැත්වූ අතර සාදය සඳහා ඥාතීන් රැසක් සහභාගී වී සිටියේය.එහි ඡායාරූප කිහිපයක් පහතින්..








































Loading...







Gossip Lanka Magazine

Advertisements

Loading...

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection