gossiplanka alexa වර්ෂාව හේතුවෙන් දඹුල්ලේ පැවති දෙවන එක්දින තරගය අතහැර දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වර්ෂාව හේතුවෙන් දඹුල්ලේ පැවති දෙවන එක්දින තරගය අතහැර දමයි



වර්ෂාව හේතුවෙන් දඹුල්ලේ පැවති දෙවන එක්දින තරගය අතහැර දමයි
කුසල් මෙන්ඩිස් මංගල එක්දින ශතකය වාර්තා කරයි
බංග්ලාදේශ පිලේ ටස්කින් අහමඩ්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (28) පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ජය පැරදුමකින් තොරව අතහැර දමන ලදි.

බංග්ලාදේශ පිල පළමු තරගය ජයගැනීම නිසා තරඟ 3 කින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙස
ඔවුන් ඉදිරියෙන් සිටියි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රීලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඕවර 49.5 ක් අවසානයේ ලකුණු 311 කට දැවී ගියේය.

තරඟගයේදී කුසල් මෙන්ඩිස් සිය මංගල එක්දින ශතකය ලබාගැනීමට සමත් වූ අතර බංග්ලාදේශ පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තේය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu