gossiplanka alexa ගණන් වලට "S" එකක් හන්දා කාටත් නොකියාම ජීවිතයෙන් සමුගත් චලනි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගණන් වලට "S" එකක් හන්දා කාටත් නොකියාම ජීවිතයෙන් සමුගත් චලනි


ගණන් වලට "S" එකක් හන්දා කාටත් නොකියාම ජීවිතයෙන් සමුගත් චලනි
මව හඬා වැටෙයි
(සංවේදී වීඩියෝ සහිතයි)

2016 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසු ගියදා (28) නිකුත් වුණා. ප්‍රතිඵල නිකුත් වෙද්දී පාස් වෙච්ච අය සතුටු වුණා, ෆේල් වෙච්ච අය දුක් වුණා.

එහෙත් හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ ඉන්න චලනි ලක්ෂානි සිසුවිය ගණිතය විෂය පාස් වුවත් ඇයට S සාමාර්ථයක්
ලැබුණ නිසා ජීව්තයෙන් සමු අරන් තිබෙනවා.

පළමු වරට 2015 අවුරුද්දේ  සාමාන්‍ය පෙළ විභාගය කරපු චලනි විභාගය පාස් වෙලා කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරමින් සිටියා. නමුත් ඇයගේ ආශාව වෙලා තිබුණේ වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරීමටයි.

මේ නිසා 2016 අවුරුද්දේ නැවත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇය නිකුත් වු විභාග ප්‍රතිඵල දැකීමෙන් පසු නිවස පිටුපස තිබෙන ගසක එල්ලී ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. ඒ තම එකම ආශාව වූ වාණිජ අංශයෙන් උසස් පෙළ කරන්න ප්‍රමාණවත් සමර්ථයක් ගණිත විෂයට තිබුණේ නැති නිසාය.

මේ පුවත බලන සිසු සිසුවියන් ජීවිතය ගැන මීට වඩා හොඳ සිතුවිල්ලෙන් බලන්න කියාත් මෙවැනි තීරණ ගැනීමට පෙර කුඩා කල සිට තමාව අමාරුවෙන් උස් මහත් කල දෙමව්පියන් ගැනත් සිතන්න කියාත් අප ඔබෙන් පුංචි ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu