gossiplanka alexa ගාල්ලේ පැවති රැස්වීමකදී කලබලයක් - රැස්වීමට ආ වික‍්‍රමබාහුලාට හූ කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගාල්ලේ පැවති රැස්වීමකදී කලබලයක් - රැස්වීමට ආ වික‍්‍රමබාහුලාට හූ කියයි



ගාල්ලේ පැවති රැස්වීමකදී කලබලයක්
රැස්වීමට ආ වික‍්‍රමබාහුලාට හූ කියයි
උඹ කොටියා.. හූ
(Video)

ගාල්ල ප්‍රදේශයේදී පැවති රැස්වීමක් අතරතුරදී එහි දේශකයා ලෙස පැමිණි ආචාර්ය වික‍්‍රමබාහු කරුණානාරත්න මහතාට රැස්ව සිටි පිරිසක් වෙතින් දැඩි විරෝධයක් එල්ල වුහ.

නව ව්‍යවස්ථාවක උවමනාව සම්බන්දයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා පුරවැසි බලය සංවිධානය විසින්
මෙම රැස්වීම සංවිධානය කර තිබුනේ.

විරෝධය පල කළ පිරිසගේ කලහකාරී හැසිරීම නිසා රැස්වීම පැයකට ආසන්න කාලයක් ප‍්‍රමාද වූ අතර සංවිධායකයින් විසින් පොලීසිය කැදවා විරෝධතා දැක්වූ කිහිප දෙනෙකු ඉවත් කල පසු නැවත වැඩ කටයුතු ආරම්භ කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu