gossiplanka alexa පිළිකාවෙන් පෙලෙන පුංචි පුතුට කංසා පෙවූ මව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිළිකාවෙන් පෙලෙන පුංචි පුතුට කංසා පෙවූ මව

මවක් විසින් දුර්ලභ ගණයේ ලියුකේමියා පිළිකා රෝගී තත්වයකින් පෙලෙන තම පුතුට කංසා පෙවූ පුවතක් පිලිබඳ එංගලන්තයෙන් වාර්තා වෙනවා.

තම දරුවා විඳින වේදනාව දරාගත නොහැකිව එම දරුවාට වේදනා නාශකයක් ලෙස කංසා පෙවීමට මව තීරණය කර තිබෙනවා. දරුවාට ඉන් ලද සහනය පිළිබඳ සැනසීමට පත් වූ මව දිගින් දිගටම එම දරුවාට කංසා ලබාදී තිබෙනවා.

ලෝකයම පුදුමයට පත් කරමින් එම දරුවා කංසා වල ගුණයෙන්  සුවවෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu