gossiplanka alexa හෙට වෙළඳපලට එන අලුත්ම iPhone 7 රෙඩ් එඩිෂන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙට වෙළඳපලට එන අලුත්ම iPhone 7 රෙඩ් එඩිෂන්

මෑතකාලීනව වෙළඳපළට නිකුත් කෙරුණු iPhone 7 සහ 7 Plus දුරකථන වල අලෙවිය පහත වැටීම හේතුවෙන්, රතු පැහැති iPhone 7 සහ 7 Plus ‘සීමා සහිත දුරකථන නිකුතුවක්‘ කිරීමට ඇපල් සමාගම සූදානම් වෙලා.

මෙම දුරකතනය ඩොලර් 749කට මිල නියම කර තිබෙනවා. එම මුදල ආසන්න වශයෙන් රුපියල් එක්ලක්ෂ දහතුන්දහස් හත්සීයක් (රු.113,780) පමණ වෙනවා. මෙම දුරකතනයේ clips නැමති new video-editing app එකක් හඳුන්වාදීමට ඔවුන් සූදානම් වේ. මෙය මාර්තු 24 වනදා එනම් හෙට වෙළඳපලට නිකුත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් දැනගන්නට ලැබේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu