gossiplanka alexa අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය විශාඛාවේ අනුකිට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය විශාඛාවේ අනුකිට



අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය විශාඛාවේ අනුකිට
දෙවෙනියා මහනුවර මහාමායා බාලිකාවෙන්
තෙවන ස්ථාන 2ක්
(Video)

2016 දෙසැම්බර් මස පැවත් වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද උදෑසන නිකුත් කරනු ලැබු අතර මෙවර සාමන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ඇත්තේ කොළඹ විශාකා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවෙල් සිසුවියයි. ඇය දේශීය හා ජාත්‍යන්තර චෙස් තරගාවලී වල ජයග්‍රහණ
හිමි කරගත් ශිෂ්‍යාවකි.

දෙවන ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ සිසුවිය හිමි කරගත් අතර මෙවර දිවයිනේ තෙවන ස්ථාන දෙකක් හිමි වී ඇත. ඒ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර් එම් සුගත් රවිදු සන්වර සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත් මිරිස්සගේයි යන සිදුන් දෙදෙනායි.

ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසික් සාමාන්‍ය පෙළ විභාගය සඳහා සහභාගී වී ඇත්තේ 2016 වර්ෂයේ වීම විශේෂ කරුණක් වන අතර එම සිසුන් සංඛ්‍යාව පන්ලක්ෂ 51,340ක් බව දැනගන්නට ලැබුනි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu