gossiplanka alexa උපවාස කල විමල් බන්ධනාගාර රෝහලට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උපවාස කල විමල් බන්ධනාගාර රෝහලට

රක්‌ෂිත බන්ධනාගාරයේ සිර කුටියක් තුළ උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (26) උදෑසන බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

විමල් වීරවංශ මහතාගේ ඇප අයැදුම් පත් මහේස්ත්‍රාත් අධිකරණය හා මහධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම උපවාසය ආරම්භකර මේ වනවිට දින පහක්‌ ගතවී ඇත.

මේ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරෙමින් පැවැතුන හෙයින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර  ඇති අතර ඔහුට ශාරීරික දුර්වලතාවය සහ විජලනය බවද පැවසේ.

මේ වනවිට විමල් වීරවංශ මහතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu