gossiplanka alexa අයිශ්වර්යා රායිගේ පියා වන ක්‍රිෂ්ණරාජ් රායිගේ අවසන් කටයුතු සිදු කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයිශ්වර්යා රායිගේ පියා වන ක්‍රිෂ්ණරාජ් රායිගේ අවසන් කටයුතු සිදු කෙරේ






අයිශ්වර්යා රායිගේ පියා වන ක්‍රිෂ්ණරාජ් රායිගේ
අවසන් කටයුතු සිදු කෙරේ
(Video & Photos)

ඉන්දියාවේ බොලිවුඩ් හි සුප්‍රකට නිළි අයිශ්වර්යා රායි බච්චන්ගේ පියා වන ක්‍රිෂ්ණරාජ් රායි සෙනසුරාදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු ඉරිදා රාත්‍රී 8.30ට සිදුකළ බව ඉන්දීය වාර්තා සඳහන් කළා. එම වාර්තා වලට අනුව

අයිශ්වර්යා රායිගේ පියා සති තුනකට පෙර රෝගාතුරවීමෙන් අනතුරුව මුබ්බාහි ලීිලාවති රෝහ‍ලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිද්දී මෙලෙස මියගොස් තිබෙනවා.
සෙනසුරාදා ඔහුගේ රෝගී තත්ත්වය උග්‍රවීමත් සමග දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතත් සෙනසුරාදා පස්වරු සවස 4ට පමණ ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහුට පිළිකා රෝගී තත්ත්වයක් මතුවී තිබූ බවයි. ඔහුගේ මරණය ප්‍රකාශ වීමත් සමග එරට සුප්‍රකට නළුවන් වන අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන් ඇතුළුව එරට චිත්‍රපට ක්ෂේත්‍රයේ සියලුදෙනා අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියහ. ඊට අමතරව දහස් ගණන් ජනතාවද අවසන් කටයුතු සිදු කෙරුණ අවස්ථාවට සහභාගි වී ඇත. එම අවස්ථා වල ලබාගත් ඡායාරූප සහ වීඩියෝවක් පහතින් බලන්න පුළුවන්

Gossiplanka


















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu