Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisements

Loading...

Latest NEWS

Advertisements

Loading...

T R E N D I N G

Contact Gossip Editor

Loading...



ගයාන්ගේ පළමු බිරිඳ යැයි පැවසෙන ෆර්ෂි තමන්ට වූ අසාධාරණය හෙළි කරයි
(Video)

පසුගිය දින පුරාවටම ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින විවිධ තරු රැසකගේ පවුල් ජීවිතය පිළිබඳව ආරංචි වූයේ එතරම් හොඳ පුවත් නම් නොවෙයි. සාරංග සහ උමාලිගේ විවාහය දෙදරා ගිය බවට පුවත් මැවුණු අතර ඒ පිළිබඳව සාරංග පවසා සිටියේ පවුල් ප්‍රශ්න කාටත් ඇතිවන බවයි.

මේ අතර ප්‍රසිද්ධ රංඟන ශිල්පිනියක් වන චතුරිකා පීරිස් සමඟින්
ආදරයක පැටලී සිටින රංඟන ශිල්පි ගයාන් වික්‍රමතිලක තමන් සමඟ කලින් විවාහ වී සිටියායැයි පවසමින් කාන්තාවක් අන්තර්ජාලයට වීඩියෝවක් එක්කර තිබෙනවා. තමන්ට වූ අසාධාරණය ගැන කීමට රූපවාහිනී හෝ පුවත්පත් මඟින් අවස්ථාවක් උදාකර නොදුන් බවත් ඒ නිසාවෙන් ඇය වෙබ් අඩවියකට වීඩියෝවක් මඟින් ඒ පිළිබඳව පවසා තිබෙනවා.

ඇය විසින් අන්තර්ජාලයට එක්කළ වීඩියෝව පහතින්..




Loading...







Gossip Lanka Magazine

Advertisements

Loading...

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection