gossiplanka alexa ගයාන්ගේ පළමු බිරිඳ යැයි පැවසෙන ෆර්ෂි තමන්ට වූ අසාධාරණය හෙළි කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගයාන්ගේ පළමු බිරිඳ යැයි පැවසෙන ෆර්ෂි තමන්ට වූ අසාධාරණය හෙළි කරයි



ගයාන්ගේ පළමු බිරිඳ යැයි පැවසෙන ෆර්ෂි තමන්ට වූ අසාධාරණය හෙළි කරයි
(Video)

පසුගිය දින පුරාවටම ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින විවිධ තරු රැසකගේ පවුල් ජීවිතය පිළිබඳව ආරංචි වූයේ එතරම් හොඳ පුවත් නම් නොවෙයි. සාරංග සහ උමාලිගේ විවාහය දෙදරා ගිය බවට පුවත් මැවුණු අතර ඒ පිළිබඳව සාරංග පවසා සිටියේ පවුල් ප්‍රශ්න කාටත් ඇතිවන බවයි.

මේ අතර ප්‍රසිද්ධ රංඟන ශිල්පිනියක් වන චතුරිකා පීරිස් සමඟින්
ආදරයක පැටලී සිටින රංඟන ශිල්පි ගයාන් වික්‍රමතිලක තමන් සමඟ කලින් විවාහ වී සිටියායැයි පවසමින් කාන්තාවක් අන්තර්ජාලයට වීඩියෝවක් එක්කර තිබෙනවා. තමන්ට වූ අසාධාරණය ගැන කීමට රූපවාහිනී හෝ පුවත්පත් මඟින් අවස්ථාවක් උදාකර නොදුන් බවත් ඒ නිසාවෙන් ඇය වෙබ් අඩවියකට වීඩියෝවක් මඟින් ඒ පිළිබඳව පවසා තිබෙනවා.

ඇය විසින් අන්තර්ජාලයට එක්කළ වීඩියෝව පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu